User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

නැවත පෙනෙන තරු පිපිරුම
Written by Anuradha Jayathilaka   
Sunday, 19 February 2012 18:03

ඊටා කරීනා ද්විත්ව තරු පද්ධතියේ පිපිරුම නැවතත් විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කරමින් පවතී. දැවැන්ත පිපිරුම ලෙස හඳුන්වන මෙය මුලින්ම දර්ශණය වූයේ 1837දී ය. එය 1858 දක්වා නිරීක්ෂණය කලද එකල විද්‍යාත්මක උපකරණ එතරම් දියුණු නොවූ හෙයින් පිපිරුමෙහි දත්ත නිවැරදිව සටහන් කරගැනීමට නොහැකි විය.

 
MRO යානය විසින් ස්පිරිට් රෝවරය ගුවනේ සිට ඡායාරූපගත කරයි.
Written by Anuradha Jayathilaka   
Thursday, 09 February 2012 20:01



වසර 8ක් පුරා අඟහරු මත පර්යේෂණ සිදු කල ස්පිරිට් යානයේ ගුවනේ සිට ගත් ඡායාරූපයක් පසුගිය 29වන දින නාසා ආයතනය විසින් නිකුත් කරන ලදී.

 
වෙස්ටා ත්‍රිමානව දකින්න - ඩෝව්න් යානය එවූ අළුත්ම ඡායාරූප
Written by Anuradha Jayathilaka   
Monday, 06 February 2012 13:07



වෙස්ටා ග්‍රහකයේ නවතම ත්‍රිමාන ඡායාරූප රැසක් නාසා ආයතනයේ ඩෝව්න් යානය විසින් පෘථිවිය වෙත එවීමට සමත් වී ඇත. ඔබේ රතු - සයන් ත්‍රිමාන කණ්නාඩි රැගෙන මේවා නරඹන්න.

 
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට භෞතිකවිද්‍යා පාඩම්
Written by Anuradha Jayathilaka   
Wednesday, 08 February 2012 12:28



අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ඩොන් පෙටීට් විසින් ඉදිරිපත් කරන භෞතිකවිද්‍යාව හා සම්බන්ධ වීඩියෝ පෙලක් මේ වන විට අන්තර්ජාලය වෙත මුදා හැර තිබෙනවා.

 
චන්‍ද්‍රයා‍ගේ නොපෙනෙන ප්‍රදේශයේ මුල්ම වීඩියෝ දර්ශණ
Written by Anuradha Jayathilaka   
Thursday, 02 February 2012 14:15

නාසා ආයතනයේ Gravity Recovery And Interior Laboratory (GRAIL)යානා විසින් චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තේ මුල්ම වීඩියෝ දර්ශණ පෘථිවිය වෙත එවීමට සමත් වී තිබේ.

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 6 of 77