Events of the month

<<  July 2010  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
     1  2  3  4
  5  6  7  8  91011
12131415161718
192122232425
2627293031 

Story of the background image

ගගනගාමී බzz ඔල්ඩ්‍රින් සඳ මත


Credit: NASA

ඇපලෝ 11 යානයේ ලූනා මොඩියුලයේ හසුරුවන්නා වන ඔල්ඩ්‍රින්ගේ මෙම ඡායාරූපය නීල් ආම්ස්ට්‍රෝන් විසින් ගන්නා ලද්දකි. ඡායාරූපය සඳහා භාවිතා කරන ලද්දේ මි.මී. 70ක කැමරාවකි.

We're on Twitter

29.07.10
WR 22 - අධි ස්කන්ධ තරුව http://bit.ly/bZq7U7
27.07.10
තාරකාවක කතා පුවත http://tinyurl.com/2vwe39n
20.07.10
අසාමාන්‍ය ගුරුත්ව කාචයක් http://tiny.cc/fu9ps
11.07.10
RT @ThilinaH: Beautiful image of Solar Eclipse via French Polynesia webstream - http://moby.to/c6wlay
11.07.10
Almost to the totality .. in 10 mins so #solareclipse #eclipse
11.07.10
If you missed it - Solar Eclipse from HAO part1 http://bit.ly/adf4YA #solareclipse #eclipse
11.07.10
The team in Hao said the temperature has changed. We'll be seeing the 2nd contact in about 30 mins or smthin #solareclipse #eclipse
11.07.10
here's another link http://bit.ly/aE9CtP #solareclipse #astronomy #sol #eclipse
11.07.10
Live stream from Tahiti http://bit.ly/bfIGRk #solareclipse #astronomy #sol #eclipse
11.07.10
Live stream from Tahiti http://bit.ly/bfIGRk
11.07.10
The eclipse has started in french polynesia http://bit.ly/aVsF1j #eclipse #astronomy #solareclipse
11.07.10
RT @ThilinaH: #solareclipse LIVE now at - http://www.ustream.tv/channel/live-eclipse1/v3 #eclipse #astronomy #solareclipse
11.07.10
this is the correct link http://bit.ly/92h3Z8
11.07.10
In a few hrs U cn view the solar eclipse Live Go 2 http://bit.ly/bmQ8IF for a list of web stream links and the times @ThilinaH #solareclipse
11.07.10
Everybody don't forget to watch the eclipse live tonight
10.07.10
හෙට සිදුවන පූර්ණ සූර්යග්‍රහණය http://bit.ly/aww4cV
05.07.10
මේ සතියේ skylk පසුබිමේ ඡායාරූපය - හර්ෂල් දුටු කිරි සයුර http://www.sobi.skylk.com/2010_07_01.php
05.07.10
පෘථිවියෙහි වළාකුළු සෑදී ඇත්තේ ජල වාශ්ප වලිනි. සිකුරුගේ වළාකුළු සෑදී ඇත්තේ ... ? http://bit.ly/dpGV7N වෙත පිවිස පිළිතුරු සපයන්න.
05.07.10
How good with astronomy are you? www.astronomyquiz.info
03.07.10
RT @CERN: #LHC continues to break records. Now running with 7 on 7 bunches. FInd out more at: http://bit.ly/9V0XC5
ප්ලූටෝගේ මතුපිට වෙනස් වේ
Written by Anuradha Jayathilaka   
Sunday, 07 February 2010 19:01

අප සෞරග්‍රහමණ්ඩලයේ කලක් ග්‍රහලෝකයක් ලෙස සලකා පසුව වාමන ග්‍රහයෙක් ලෙස සලකා ඉවත් කරනලද ප්ලූටෝගේ නවතම ඡායාරූප කට්ටලයක් නාසා ආයතනය විසින් මේ වන විට නිකුත් කර ඇත.

මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ හබල් දුරේක්ෂය විසිනි. මෙම අයිස්මය මතුපිටක් සහිත වාමන ග්‍රහයා‍ මේ වන විට සෘතු විපර්යාසයට භාජනය වී ඇත.

ප්ලූටෝ දැන් දිස්වන්නෙ රතු පැහැයෙනි. මේ අතර උතුරු ධ්‍රැව ආසන්න ප්‍රදේශය දීප්තිමත් පැහැයක් ගෙන ඇත. මෙයට හේතුව ලෙස සලකන්නේ සූර්ය කිරණ ලැබෙන ධ්‍රැව ආසන්න ප්‍රදේශ වල අයිස් ඌර්ද්වපාතනය වී අනෙක් ධ්‍රැව ආසන්නව නැවත රැස් වීම යි. මෙය ප්ලූටෝ ගේ වසර 248ක සෘතු චක්‍රයේ මීළඟ අවස්ථාවයි.

මෙවර ලබාගත් ඡායාරූප ප්ලූටෝ ගේ මෙතෙක් ලබාගත් පැහැදිලිම ඡායාරූප ලෙස සැලකේ. 2015දී ප්ලූටෝ වෙත යාම නියමිත New Horizons යානය විසින් ප්ලූටෝ තවදුරටත් ඡායාරූපගත කිරීමට නියිමිත ය.

නාසා ඇසුරිණි

 

 

Add comment