User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

Star Quest 2010 : සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයට
Written by Madusha Dedigamuwa   
Saturday, 29 May 2010 21:54

කොළඹ විශ්ව විද්‍යාලයීය 'ගණිත හා තාරකා විද්‍යා සංගමය' මගින් තෙවන වරට සංවිධානය කරනු ලැබූ 'Star Quest 2010' සමස්ත ලංකා තාරකා විද්‍යා දැනුම මිනුම තරගාවලිය අද දින ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.

මේ සදහා දිවයිනේ නන් දෙසින් විවිධ පාසල් නියෝජනය කරමින් කන්ඩායම් 25 පමණ සහභාගී විය. තරගය මූලික වශයෙන් කොටස් තුනකින් යුක්ත විය. එනම් මූලික වටය(Preliminary round), අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් වටය ලෙසිනි. පූර්ව වටය සදහා සිසුන්ට ප්‍රශ්ණ පත්‍රයකට මුහුණ දීමට සිදු වූ අතර එය රචනා හා බහුවරණ යන කොටස් දෙකකින් සමන්විත විණි.  ඉන් අනතුරුව අර්ධ අවසන් පූර්ව වටය සදහා පාසල් 4ක් තෝරා ගැණුනි. ඒවා පිළිවෙලින් පහත පරිදි වේ.

 

1. කොළඹ ආනන්ද විද්‍යාලය
2. දේවිබාලිකා විද්‍යාලය
3. කඳාන ඩි මෙසනඩ් විද්‍යාලය
4. සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලය

මෙම වටයේදී අදාල කන්ඩායම් වෙත වාචිකව ප්‍රශ්ණ යොමු වූ අතර එහි ලකුණු තත්වය අනුව අවසන් වටය සදහා පාසල් දෙකක් තොරා ගැණුනි. අවසන් වටය සදහා පැමිණි පාසල් පහත පරිදි වේ.
1. කොළඹ ආනන්ද විද්‍යාලය

2. සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලය

මේ අනුව අවසානයේ 'Star Quest 2010' සමස්ත ලංකා තාරකා විද්‍යා දැනුම මිනුම තරගාවලියේ  ශූරතාවය දිනා ගනු ලැබුවේ සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයයි.

 

තරගය පැවැත්වෙන අතරතුර

ආචාර්‍ය්ය චන්දන ජයරත්න මහතා ජයග්‍රාහකයන්ට සහතිකපත් බෙදා දෙමින්...

ජයග්‍රාහී කන්ඩායම

 

Comments  

 
0 # 2010-05-31 14:46
De Mazenod is the best!!
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-05-31 14:47
Congratulatins for winners!!
But DMC rox!!!
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-01 11:43
ya ya
east or west DMC is da best!
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-01 15:05
Hmm!!! labana sare api denawa bate...
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-06 09:37
PATHANA IS DA BEST
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-08 14:16
NONE CAN MATCH DA ROYAL TUCH!
bmmv IS DA BEST
Reply | Reply with quote | Quote
 
 
0 # ayodya 2010-06-10 16:55
what ever!
lets see next time
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-10 21:05
It's big mistak don by jug bod
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-10 21:06
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-18 19:51
I THINK THIS QUIZ IS A BIASED ONE
CUZ sirimavo isa nt known fr astro
and gud astro sculz like nalanda college mahinda and isipathana have been left out
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-18 19:53
they tried to give da trophy to ananda but failed at the end and sirimavo won
sinhayon wa muladi kapala balliyon ekka anada damme ananda ta cup eka denna
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-18 19:54
UCMAS mother fuckers
ANANDA BITCHES
Reply | Reply with quote | Quote
 
 
0 # 2010-06-30 15:52
gr8
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles