User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ශාව
Written by Anuradha Jayathilaka   
Monday, 13 December 2010 16:30

පසුගිය වසරේ ඉතා හොඳ ප්‍රථිපල දැක්වූ ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව මෙවරද දෙසැම්බර් 13 සහ 14 දිනවල උච්චතම අවස්ථාවන් පෙන්නුම් කරනු ඇත.


ජෙමිනි හෙවත් මිථුන රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වන මෙම උල්කාපාත වර්ශාවට පදනම් වන්නේ 3200 Phaethon නම් වස්තුව යි. හිරු බැසගිය පසු නැගෙනහිරින් උදාවන මිථුන රාශිය පසුදින පහන් වන තුරුම අහසේ දර්ශණය වේ. මේ නිසා වැඩි කාලයක් උල්කා නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව ලැබේ. තවද ‍පසුගිය දිනවල වර්ෂාපතනය නිසා ඉහල අහසේ ධූලි අංශු ප්‍රමාණය අඩු වීමට ඉඩ ඇති අතර ඉන් පැහැදිලි අහසක් ඇති විය හැකිය. නමුත් ‍තවමත් පවතිම වැසි තත්වය නිසා මඳ වළාකුළු ඇති වීමට ඉඩ ඇත. ඔබ මෙය නිරීක්ෂණය කරන්නේ නම් රාත්‍රී 12න් පසු කාලය තුලදී වඩාත් හොඳ ප්‍රතිථල ලබාගත හැකි ය.

රාශි සහ තරු හඳුනාගැනීමට තරු සිතියම් භාවිතා කරන්න.

 

 

Comments  

 
0 # thilinakg 2010-12-14 09:41
niyamai mamth balanawa
Reply | Reply with quote | Quote
 
 
0 # Sasha 2010-12-14 20:31
ස්තුතියි
ඊයේ වලාකුළු වැඩියි ,දැක්කේ උල්කා දෙකක් විතරයි.
බලමු අද වත් අහස ක්ලියර් වෙයි ද කියල
Reply | Reply with quote | Quote
 
 
0 # Lahiru Chanaka 2012-12-14 03:22
මම නම් දෙක තුනක්ම දැක්කා... ආයේ බලන්න බෑ... සීතලයි. මම නිදි...
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles