Latest Comments
sad to see you go
By Anuradha Jayathilaka
:thumb: පෘථිවියේ තියන කාන්තාරයක් වගේ පරිසරයක්.
By Rajeen
really awesome :roll:
By ishan
mama dakapu lnkawe hodama astro web site eka.good ...
By tim
:-| fatta තව විස්තර දාන්න
By Tharindu
Great ! :-)
By Tech News සිංහලෙන්
Noted thank you... :D :nod:
By Naqash
Noted Thank you... : :D
By Naqash
Search the site
Events of the month
Story of the background image
තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron
Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී. Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.
| ගැරඩ්ව බලන්න කැමතිද?..එන්න එළියට... |
| Written by Kaushal Senanayaka |
| Thursday, 18 August 2011 12:29 |
|
මේ දවස් වල අහසේ දකින්න ලැබෙන අමුත්තෙක් ගැන කියන්නයි මේ සූදානම. මේ වල්ගාතරුවක් හැබයි මේ මීට කලින් කියපු එලෙනින් එහෙම නම් නෙමේ.මෙයාගේ නම ගැරඩ්. හරියටම කියුවොත් C/2009 P1 Garred .
රාත්‍රී 11 ට පමණ අහසේ මුදුනේ (7 ට පමණ නැගෙනහිර අහසේ) දක්නට ලැබෙන ගිම්හාන ත්‍රිකෝනයේ ඩෙනබ් තාරකාව සිග්නස් තාරකා රාශියේ අහසේ උතුරු දෙසට වන්නටද ලයිරා තාර්කා රාශියේ වේගා තරුව බටහිරට වන්නටද ඇක්විලා තාරකා රාශියේ ඇල්ටයර් තරුව අහසේ දකුණු දෙසෙට වන්නටද දැක ගන්නට පුළුවන්. බාකෙට් නිරීක්ෂනාගරය විසින් නිකුත් කල වල්ගාතරුවේ මේ වීඩියෝවත් බලන්න. Universe Today ඇසුරිනි...
|
Related Articles
- Nov 30 2012 - 2012 දෙසැම්බර් මස අහස
- Nov 06 2012 - 2012 නොවැම්බර් මස අහස
- Oct 01 2012 - 2012 ඔක්තෝබර් මස අහස
- Mar 07 2012 - බුධ, සිකුරු, බ්‍රහස්පති, අඟහරු සහ සෙනසුරු මේ දිනවල අහසේ
- Dec 13 2010 - ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ශාව
- Mar 04 2010 - 2010 මාර්තු මාසයේ අහස
- Feb 05 2010 - 2010 පෙබරවාරි මාසයේ අහස
- Jan 07 2010 - 2010 ජනවාරි මාසයේ අහස
- Nov 02 2009 - 2009 නොවැම්බර් මාසයේ අහස
- Sep 30 2009 - 2009 ඔක්තෝම්බර් මාසයේ අහස







Comments
RSS feed for comments to this post.