User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

තෑගි පිට තෑගි දිනන්න!
Written by Kaushal Senanayaka   
Wednesday, 21 September 2011 11:31

ආනන්දීය තාරකාවිද්‍යා සංගමය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයීය තාරකාවිද්‍යා සංගමය හා එක්ව වසරක් පාසා සංවිධානය කරන "තාරකා සාදය" රාත්‍රි අහස නිරීක්ෂණ තරඟාවලිය මෙවරද පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්.

 

මෙවර 8 වන වරටත් පවත් වන්නට නියමිත තාරකා සාදයේ සුවිශේෂත්වය වන්නේ ලෝකයේ සියළුම රටවල් ආවරණය කරමින් දකුණු ආසියාවේම ප්‍රථම සහ එකම අන්තර්ජාතික දැනුම මිනුම තරඟාවලියක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමයි.මෙම තරඟයේ ජයග්‍රහකයන් හට වටිනා තෑගි රැසක් හිමිවන අතර සාමාන්‍ය තාරකාවිද්‍යාව පිළිබඳ තම දැනුම උරගා බැලීමටද මෙය මහඟු අවස්ථාවකි.

දැනුම මිනුම තරඟාවලිය ආනන්දීය තාරකාවිද්‍යා සංගමයේ පූර්ණ අධීක්ෂනය යටතේ පැවැත්වෙයි.

වැඩි විස්තර සඳහා තාරකා සාදයේ Facebook පිටුව හා මෙතැනින් එක්වෙන්න
තාරකා සාදයේ නිල වෙබ් අඩවිය සඳහා www.starparty.lk වෙත පිවිසෙන්න.

 

 

Comments  

 
0 # namila007 2011-09-25 19:43
:D MAATH SET UNA EHENAM
Reply | Reply with quote | Quote
 

Add comment


Security code
Refresh

Related Articles