Latest Comments
sad to see you go
By Anuradha Jayathilaka
:thumb: පෘථිවියේ තියන කාන්තාරයක් වගේ පරිසරයක්.
By Rajeen
really awesome :roll:
By ishan
mama dakapu lnkawe hodama astro web site eka.good ...
By tim
:-| fatta තව විස්තර දාන්න
By Tharindu
Great ! :-)
By Tech News සිංහලෙන්
Noted thank you... :D :nod:
By Naqash
Noted Thank you... : :D
By Naqash
Search the site
Events of the month
Story of the background image
තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron
Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී. Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.
| තාරකා සාදය 2011 |
| Written by Kaushal Senanayaka |
| Wednesday, 21 September 2011 11:31 |
|
ආනන්දීය තාරකාවිද්‍යා සංගමය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයීය තාරකාවිද්‍යා සංගමය හා එක්ව වසරක් පාසා සංවිධානය කරන "තාරකා සාදය" රාත්‍රි අහස නිරීක්ෂණ තරඟාවලිය මෙවරද පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්.
මෙය දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම රාත්‍රී අහස නිරීක්ෂණ තරඟාවලිය වන අතර මේ වසරේදී 8 වන වරටත් පවත්වන මෙයට වසරක් පාසා දිවයිනේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් තරඟකරුවන් අතිවිශාල ප්‍රමාණයක් සහභාගි වෙයි.
|
Related Articles
- Jan 06 2013 - තරු ගැටුමක් අත ළඟ...!
- Jan 11 2012 - පෘථිවිය ඇතුල්වෙමින් සිටින්නේ අනතුරුදායක කලාපයට ද ??
- Oct 22 2011 - 8වන තාරකා සාදය - සාර්ථකව අවසන් විය
- Sep 21 2011 - තෑගි පිට තෑගි දිනන්න!
- Jun 15 2011 - ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරණ අභියෝගතා ශූරතා අන්තර් පාඨශාලීය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලිය 2011 අති සාර්ථකව අවසන් විය
- Jan 01 2011 - තෙවන වසර සමරන skylk
- Dec 23 2010 - චන්ද්‍රිකා තාක්ෂණයේ පියාට උපන් දින දා උපහාරයක් !
- Oct 20 2010 - 7වන "තාරකා සාදය" සාර්ථකව අවසන් විය
- Oct 10 2010 - තාරකා සාදය (STAR PARTY ) - 2010
- Jun 24 2010 - මේ මස 26 දා අර්ධ චන්ද්‍රග්‍රහණයක්







Comments
Refer Star Party past papers before particiating for the event.
Official Agenda is released by Acedamic Committee of Star party 2011.Pelease go to www.starparty.lk (star party official web site for more informatios.
Eranga Jayashantha
Star party 2011 - Acedemic Committee.
RSS feed for comments to this post.