Events of the month

<<  January 2015  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
     1  2  3  4
  5  6  7  8  91011
12131415161718
19202122232425
262728293031 

Story of the background image

Atacama Large Millimeter Array (ALMA)

Credit: ESO/C.Malin

ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති මෙම රේඩියෝ දුරේක්ෂ ජාලය තරකා විද්‍යා නිරීක්ෂණයේදී භාවිතාවන නිරෝධන මාන තාක්ෂණය උපයෝගී කරගණිමින් විවිධ වූ තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ සිදුකරයි.මෙම රූපයෙහි පෙනෙන පරිදි ඡායාරූපය ගෙන ඇත්තේ දිගු අනාවරන කාලයක් ලබාදී ඒ අතරතුර රතු පැහැති එලියක් එල්ල කරමිනි.එබැවින් මෙය රත් පැහැයක් ගෙන ඇත.තවද පසුබිමේ ක්ෂීරපථයද ඉහලින් කුඩා හා විශාල මැගලවලාවන්ද දැකිය හැකිය.

 

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට භෞතිකවිද්‍යා පාඩම්
Written by Anuradha Jayathilaka   
Wednesday, 08 February 2012 12:28



අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ඩොන් පෙටීට් විසින් ඉදිරිපත් කරන භෞතිකවිද්‍යාව හා සම්බන්ධ වීඩියෝ පෙලක් මේ වන විට අන්තර්ජාලය වෙත මුදා හැර තිබෙනවා.

මෙය ඇමෙරිකානු භෞතිකවිද්‍යා සංගමයේ (APS) සහ නාසා ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්. වීඩියෝ වලට අමතරව තරඟයක් පවා සූදානම් කර තිබෙනවා.

JavaScript is disabled!
To display this content, you need a JavaScript capable browser.


APS වෙබ් අඩවිය http://www.physicscentral.com/sots

සියළුම වීඩියෝ මෙම ස්ථානයෙන් http://spaceflight.nasa.gov/station/crew/exp6/spacechronicles.html


 

 

Add comment


Security code
Refresh