Latest Comments
sad to see you go
By Anuradha Jayathilaka
:thumb: පෘථිවියේ තියන කාන්තාරයක් වගේ පරිසරයක්.
By Rajeen
really awesome :roll:
By ishan
mama dakapu lnkawe hodama astro web site eka.good ...
By tim
:-| fatta තව විස්තර දාන්න
By Tharindu
Great ! :-)
By Tech News සිංහලෙන්
Noted thank you... :D :nod:
By Naqash
Noted Thank you... : :D
By Naqash
Search the site
Events of the month
Story of the background image
තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron
Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී. Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.
| www.skylk.com |
|
www.skylk.com වෙබ් අඩවිය 2009 වර්ශයේ ජනවාරි පළමුවන දින ආරම්භ කරන ලදී. අන්තර්ජාතික තාරකාවිද්‍යා වසර යෙදුනු 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සිටින තාරකාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන ජනතාව වෙනුවෙන් අවශ්‍ය දැනුම ලබාදීම මෙම වෙබ් අඩවියේ පරමාර්ථයයි. නවතම දේශීය සහ අන්තර්ජාතික තාරකාවිද්‍යාත්මක පුවත් සහ තොරතුරු මෙන්ම තාරකාවිද්‍යාව සම්බන්ධ ගැටළු සඳහා පිළිතුරු දීමටත් skylk වෙබ් අඩවිය සූදානම් ය. skylk podcast වැඩසටහන් ආරම්භකරන ලද්දේද මෙම හේතුව නිසාවෙනි. සතියකට හෝ දෙකකට වතාවක් තාරකාවිද්‍යාව ආශ්රිත කරුණක් පිළිබඳව සාකච්ඡා කිරීම skylk podcast වැඩසටහන් වල විශේෂත්වයයි. තාරකාවිද්‍යාවට අදාල වන තරු සිතියම්, නිරීක්ෂන වාර්තා මෙන්ම ප්‍රස්ථාර පවා වෙබ් අඩවියේ සාමාජිකයින් හට නොමිලේම භාගත කිරීමේ හැකියාව ඇත. වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් මාස කිහිපයක කාලය තුල පමණක් සියයකට අධික සාමාජික සංඛ්‍යාවක් අප හා එකතු විය. මීට අමතරව දිනකට වෙබ් අඩවියට යනෙන පාඨක සංඛ්‍යාව සියයකට අධික ය. සාමාජිකයින්ගේ ඉල්ලුම අනුව දැනුමෙන් පරිපූර්ණ ලිපි සහ වීඩියෝපට සැපයීමට skylk කණ්ඩායම සූදානමින් සිටී. අප කණ්ඩායම හා එක්වීමට ඔබ කැමතිනම් අප වෙත වහාම දන්වන්න. skylkවෙබ් අඩවිය සමඟ ඔබට සම්බන්ධ විය හැකිආකාරය
skylk කණ්ඩායම අනුරාධ ජයතිලක skylk podcast කණ්ඩායම හසිත කරුණාරත්න මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ කිසිඳු ලාභයක් ලැබීම පිණිස නොව අධ්‍යාපනය සඳහා පමණක් බව සලකන්න.
|
Related Articles
- Feb 13 2009 - Moon Map











