User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

www.skylk.com

www.skylk.com වෙබ් අඩවිය 2009 වර්ශයේ ජනවාරි පළමුවන දින ආරම්භ කරන ලදී. අන්තර්ජාතික තාරකාවිද්‍යා වසර යෙදුනු 2009 වස‍රේදී ශ්‍රී ලංකාවේ සිටින තාරකාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන ජනතාව වෙනුවෙන් අවශ්‍ය දැනුම ලබාදීම මෙම වෙබ් අඩවියේ පරමාර්ථයයි. නවතම දේශීය සහ අන්තර්ජාතික තාරකාවිද්‍යාත්මක පුවත් සහ තොරතුරු මෙන්ම තාරකාවිද්‍යාව සම්බන්ධ ගැටළු සඳහා පිළිතුරු දීමටත් ‍skylk වෙබ් අඩවිය සූදානම් ය. skylk podcast වැඩසටහන් ආරම්භකරන ලද්දේද මෙම හේතුව නිසාවෙනි. සතියකට හෝ දෙකකට වතාවක් තාරකාවිද්‍යාව ආශ්‍රිත කරුණක් පිළිබඳව සාකච්ඡා කිරීම skylk podcast වැඩසටහන් වල විශේෂත්වයයි. තාරකාවිද්‍යාවට අදාල වන තරු සිතියම්, නිරීක්ෂන වාර්තා මෙන්ම ප්‍රස්ථාර පවා වෙබ් අඩවියේ සාමාජිකයින් හට නොමිලේම භාගත කිරීමේ හැකියාව ඇත.

වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් මාස කිහිපයක කාලය තුල පමණක් සියයකට අධික සාමාජික සංඛ්‍යාවක් අප හා එකතු විය. මීට අමතරව දිනකට වෙබ් අඩවියට යනෙන පාඨක සංඛ්‍යාව සියයකට අධික ය. සාමාජිකයින්ගේ ඉල්ලුම අනුව දැනුමෙන් පරිපූර්ණ ලිපි සහ වීඩියෝපට සැපයීමට skylk කණ්ඩායම සූදානමින් සිටී. අප කණ්ඩායම හා එක්වීමට ඔබ කැමතිනම් අප වෙත වහාම දන්වන්න.‍

skylkවෙබ් අඩවිය සමඟ ඔබට සම්බන්ධ විය හැකිආකාරය

  • අපගේ rss පෝෂකය වන http://skylk.com/index.php?option=com_rd_rss&id=1 පිටු සලකුණු (bookmark)කරගන්න.
  • skylk ගූගල් සමූහය සමඟ http://groups.google.com/group/sky_lk ඔස්සේ සම්බන්ධ වන්න.
  • Facebook සමූහය http://www.facebook.com/group.php?gid=300448618578
  • Facebook පිටුව http://www.facebook.com/pages/skylkcom/43102331394
  • Follow SkyLk on Twitter http://www.twitter.com/skylkastro
  • youtube චැනලය http://www.youtube.com/user/skylkdotcom
  • This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it අපවෙත ඊමේල් කරන්න - This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

skylk කණ්ඩායම

අනුරාධ ජයතිලක
මධූෂ දැඩිගමුව
දිලීප රාජපක්ෂ
හසිත කරුණාරත්න
ප්‍රසන්න දේශප්‍රිය

skylk podcast කණ්ඩායම

හසිත කරුණාරත්න
මධූෂ දැඩිගමුව
ප්‍රසන්න දේශප්‍රිය
බුද්ධික ප්‍රියසාද්
තාරක ගමගේ
තිලිණ හීනටිගල
පුලස්ති කනත්තගේ
චතුර මනුරංග

මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ කිසිඳු ලාභයක් ලැබීම පිණිස නොව අධ්‍යාපනය සඳහා පමණක් බව සලකන්න.

 

 

Related Articles