User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

පෘථීවි ගුරුත්වය සිතියම්ගත කිරීම
Written by Anuradha Jayathilaka   
Friday, 13 March 2009 23:07


මෙතෙක් නිර්මාණය වූ දියුණුම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව නොබෝ දිනකින් පෘථිවි කක්ෂගත වනු ඇත. මෙම චන්ද්‍රිකාව මගින් කරන්නේ පෘථිවියේ ගුරුත්වය මැණ සිතියම්ගත කිරීමයි.


මෙලෙස ලබා ගන්නා දත්ත මුහුදු මට්ටම වෙනස් වීම් සහ ජල වහන රටා මෙන්ම භූමි කම්පා සහ ගිණිකදු ක්‍රියාකාරිත්වය පිළිබදව අවබෝධ කර ගැනීමට ඉවහල් වනු ඇත.GOCE - the Gravity field and steady-state Ocean Circulation Explorer ලෙස හදුන්වන මෙය පෘථිවියේ ක්‍රියාකාරිත්වය පිළිබදව නිරීක්ෂණය පිණිස දියත්වන චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ප්‍රථම චන්ද්‍රිකාවයි.

ග්රේඩියෝමීටරය

ටොන් එකක් පමණ බරැති චන්ද්‍රිකාව සතුව ග්රේඩියෝමීටරයක් ඇති අතර එය මගින් පෘථිවි ගුරුත්වයේ වෙනස්කම් පිළිබදව ත්‍රිමාණව නිරීක්ෂණය කළ හැක.

චන්ද්‍රකාව පෘථිවියට කි.මී. 260 පමණ ඉහලින් කක්ෂයක රදවන අතර අනෙක් චන්ද්‍රිකා ‍වල මෙන් GOCE සතුව චලනය කල හැකි කෙටස් නොමැත. මේ නිසා වඩාත් නිවැරදි ලෙස දත්ත ලබා ගත හැකිය.

GOCE චන්ද්‍රිකාව මාර්තු 16 දින රුසියාවේ කොස්මොඩ්‍රෝම් සිට පිටත්වනු ඇත. මේ හා සම්බන්ධ තවත් චන්ද්‍රිකා යුගලක් ද මෙම වසර තුලදීම අභ්‍යවකාශගතකිරීමට නියමිතය.


ඊසා ඇසුරිණි.

 

Add comment


Security code
Refresh

Related Articles