User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

Lecture by Sri Lankan Astronomer Dr. Gayandhi De Silva - Galactic Archaeology
Saturday, 07 January 2012 12:03

In the Series of Lectures by Sri Lankan Astronomers

Galactic Archaeology
By Dr. Gayandhi De Silva
Australian Astronomical Observatory (AAO)
Thursday 12th January 2012 at 11AM-Noon
University of Moratuwa
ENTC 1 Hall

All are Wellcome.

 
අගෝස්තු 12-13 පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව
Written by Anuradha Jayathilaka   
Friday, 12 August 2011 11:59

පර්සියස් රාශිය පසුබිම්කරගනිමින් ඇතිවන පර්සීඩ්ස් උල්කාපාත වර්ශාව 12 -13 යන දිනවලදී වැඩිම අගයන් පෙන්නුම් කරයි. පාන්දර 12.30ට පමණ පර්සියස් රාශිය ඊසාන දිශාවෙන් උදාවන අතර හිරු නැග ඒමට ප්‍රථම නිරීක්ෂනය සිදුකල හැකි ය.

 
ජුනි 15 චන්‍ද්‍රග්‍රහණය (ඡායාරූප)
Written by Anuradha Jayathilaka   
Thursday, 16 June 2011 12:33


(Photo: Reuters / Nir Elias)

ඊයේ රාත්‍රියේ සිට අද දින පෙරවරුව දක්වා පැවති චන්‍ද්‍රග්‍රහණය කලකට පසුව පෘථිවි වාසීන්ට දර්ශණය වූ දර්ශණීයතහ චන්‍ද්‍රග්‍රහණය ලෙස සැලකිය හැකි ය. විනාඩි 100කට ආසන්න කාලයක් ආසියාව යුරෝපය සහ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශ වලට දර්ශණය විය.

 
ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරණ අභියෝගතා ශූරතා අන්තර් පාඨශාලීය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලිය 2011
Friday, 27 May 2011 15:52

ආනන්දීය තාරකා විද්‍යා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන "ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අනුස්මරණ අභියෝගතා ශූරතා අන්තර් පාඨශාලීය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලිය " මෙවරද ඉතා උත්සවාකරයෙන් පැවත්වීමට සියලු කටයුතු යොදා අවසන්. කොළඹ හා මහනුවර යන මධ්‍යස්ථාන වලදි ජූනි මස 10 සහ 13 යන දින වලදී පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය දිවයිනේ විශාලතම අන්තර් පාඨශාලිය තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලියද වේ.

 
Star Quest 2011
Written by Anuradha Jayathilaka   
Friday, 06 May 2011 11:51




කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු “Star Quest 2011” තාරකාවිද්‍යා දැනුම මිනුම තරඟාවලිය හා වැඩමුළුව 2011 මැයි මස 07 වන දින කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 
<< Start < Prev 1 2 3 4 5 Next > End >>

Page 1 of 5

Related Articles