User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  January 2012  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
        1
  2  5  6  7  8
  9101112131415
16171819202122
23242526272829
3031     

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

ලොවම බලන ශීත තරුව
Written by Anuradha Jayathilaka   
Thursday, 21 May 2009 21:28

Whole Earth Telescope හෙවත් WET දුරේක්ෂය යනු ඇමරිකාවේ ඩැල්වෙයා විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවනු ලබන ලොව වටා ඇති දුරේක්ෂ එක්කර තනා ඇති දුරේක්ෂ ජාලයකි.

 
මණ්දාකිණි රවුම් ඇයි?
Written by Anuradha Jayathilaka   
Sunday, 03 May 2009 13:10

ඕනෑම විශාල සර්පිලාකර මණ්දාකිණියක් ගත් කල බාහිරින් බැලූ කල ඒවා රවුම්ව පෙනේ. නමුත් අළුත බිහිවන තරු සහිත මණ්දාකිණි වල තරුඑකිනෙකට ලංව පොකුරු ලෙස පිහිටයි.

 
හබල් දුරේක්ෂයට හමුවූ සුදුවාමනයෝ
Written by Anuradha Jayathilaka   
Wednesday, 29 April 2009 00:21

අප මණ්දාකිණියේ ගෝලීය තරු පොකුරක තිබී අමුතු ආකාරයේ සුදුවාමන තරු පෙලක් සොයාගැනීමට හබල් දුරේක්ෂය සමත් විය.

 
මන්දාකිණි බිහිවීමේ ක්‍රම, වෙනස් කිරීමට සමත් වූ මන්දාකිණිය
Written by Anuradha Jayathilaka   
Wednesday, 22 April 2009 20:50

අන්තර්ජාතික තාරකාවිද්‍යාඥයින් පිරිසකගේ එකමුතුවෙන් සහ නව සබ්මිලිමීටර (මයික්‍රෝවේව් කිරණ) කැමරාවක භාවිතයෙන් විශ්වයේ මුල්යුගයේ මන්දාකිණි සියයකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.

 
ඔරායන්ගේ බද පටිය අවට නව තරු
Written by Anuradha Jayathilaka   
Monday, 20 April 2009 20:31

ඇමරිකාවේ සහ යුරෝපයේ තාරකාවිද්‍යඥයින පිරිසක් විසින් අධෝඑක්ත කිරණ දුරේක්ෂ භාවිතා කිරීමෙන් ඔරායන්ගේ අදුරු ධූලි වලාව නිරීක්ෂනය කිරීමේදී නව සොයාගැනීම් කිහිපයක්ම සිදුකර තිබේ.

 
<< Start < Prev 21 22 23 24 25 26 27 28 29 30 Next > End >>

Page 27 of 34

Related Articles