User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  June 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
       1  2
  3  4  5  6  7  8  9
10111213141516
17181920212223
24252627282930

Story of the background image

Atacama Large Millimeter Array (ALMA)

Credit: ESO/C.Malin

ඇටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති මෙම රේඩියෝ දුරේක්ෂ ජාලය තරකා විද්‍යා නිරීක්ෂණයේදී භාවිතාවන නිරෝධන මාන තාක්ෂණය උපයෝගී කරගණිමින් විවිධ වූ තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ සිදුකරයි.මෙම රූපයෙහි පෙනෙන පරිදි ඡායාරූපය ගෙන ඇත්තේ දිගු අනාවරන කාලයක් ලබාදී ඒ අතරතුර රතු පැහැති එලියක් එල්ල කරමිනි.එබැවින් මෙය රත් පැහැයක් ගෙන ඇත.තවද පසුබිමේ ක්ෂීරපථයද ඉහලින් කුඩා හා විශාල මැගලවලාවන්ද දැකිය හැකිය.

 

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

බුධ ග්‍රහයා වෙත ගිය මැසෙන්ජර්
Written by Anuradha Jayathilaka   
Thursday, 23 June 2011 13:38


නාසා ආයතනයේ මැසෙන්ජර් යානය මේ වන විට බුධ ග්‍රහයා වටා කක්ෂ ගතවී ඡායාරූප නැවත පෘථිවිය වෙත එවමින් පවතී. බුධ වටා කක්ෂගතවූ ප්‍රථම යානය වන මැසෙන්ජර් යානය පසුගිය මාර්තු 18වන දින සිට මෙසේ ඡායාරූප එවමින් සිටී.

 
එන්ඩෙවර් ෂටලයේ අවසන් ගමන
Written by Anuradha Jayathilaka   
Monday, 16 May 2011 19:50

නාසා ආයතනයේ අභ්‍යවකාෂ ෂටල පසුගිය වසර වලදී එකින් එක භාවිතයෙන් ඉවත දැමෙමින් පවතින අතර ඉන් එකක් වන එන්ඩෙවර් ෂටලයේ අවසන් ගුවන්ගත කිරීම අද දින සිදු වුනා.

 
අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා
Written by Anuradha Jayathilaka   
Tuesday, 12 April 2011 13:23



වසර 50කට පෙර අදවන් දිනක එනම් 1961 අප්‍රේල් 12 වන දින ප්‍රථම වරට මිනිසකු අභ්‍යවකාශගතවිය. ඔහු රුසියානු ජාතික යූරි ගගාරින් ය. රුසියාවේ බයිකනෝර්හි කොස්මොඩ්‍රෝම් වෙතින්, මොස්කව් වේලාවෙන් පෙ.ව. 9.07ට පිටත් වූ ගගාරින් රැගත් වොස්ටොක් 1 යානය පෘථිවිය වටා කක්ෂගතවී පැය දෙකකට ආසන්න කාලයක් යූරිට අභ්‍යවකාශයේ රැඳී සිටීමට හැකි විය.

 
සූර්යයා ත්‍රිමාණව දැකීම
Written by Anuradha Jayathilaka   
Monday, 07 February 2011 11:55

පෙබරවාරි 6වන දින සිට නාසා ආයතනයට අයත් STEREO යානා යුගලෙහි උදව්වෙන් සූර්යයාගේ සම්පූර්ණ මතුපිටෙහි ඡායාරූප මේ වන විට අළුත් ආකාරයකට පෘථිවිය වෙත ලබාගනිමින් පවතී. මේ වන විට යානා යුගල එකිනෙකට විරුද්ධ දිශාවන් වල පවතින නිසා එකවර සූර්යයාගේ පැති දෙකම නිරීක්ෂණය කල හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.

 
කළු කුහර සියල්ලක්ම අධික්‍රියාකාරී විය හැකි ද?
Written by Anuradha Jayathilaka   
Monday, 27 December 2010 18:46

නාසා ආයතනයේ චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂණාගාරයේ නවතම පර්යේෂණයකින් පෙන්වාදෙන්නේ අධි ස්කන්ධ තරු පිපිරීයාමෙන් කළුකුහර ඇති විය හැකි අවස්ථා සංඛ්‍යාව පිළිබඳව සහ එම කරුණු අධ්‍යයනයෙන් කළුකුහර කොපමණ ප්‍රමාණයක් අධික්‍රියාකාරී ගනයට අයත් විය හැකිද යන්න යි.

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 4 of 19

Related Articles