User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

තරු ගැටුමක් අත ළඟ...!
Written by Kaushal Senanayaka   
Sunday, 06 January 2013 20:01

දිවයිනේ සුපිරිතම තාරකාවිද්‍යා කණ්ඩායම් එකම තරඟ බිමක ගැටෙන දකුණු ආසියාවේ ප්‍රථම එකම සහ විශාලතම තාරකා විද්‍යා අහස නිරීක්ෂණ තරඟාවලිය වන තාරකා සාදය 2013 ඇරඹීමට මේ වනවිටත් සියළු කටයුතු සූදානම් කර අවසන්.

 
පෘථිවිය ඇතුල්වෙමින් සිටින්නේ අනතුරුදායක කලාපයට ද ??
Written by Anuradha Jayathilaka   
Wednesday, 11 January 2012 13:14



පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය හරහා කියා සිටියේ අප සෞරග්‍රහමණ්ඩල‍ය 2012 දී ක්ෂිරපථයේ අනතුරුදායක කලාපයට ඇතුල්වන බවත් මෙය තාරකාවිද්‍යාඥවරියක විසින්ද තහවුරු කර ඇති බවය. මෙහි ඇත්ත නැත්ත කුමක් ද?

 
8වන තාරකා සාදය - සාර්ථකව අවසන් විය
Written by Anuradha Jayathilaka   
Saturday, 22 October 2011 23:32

කොළඹ ආනන්ද විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය හා එක්ව 8වන වරටත් සංවිධානය කරනු ලැබූ "තාරකා සාදය 2011" අහස නිරීක්ෂන තරඟාවලිය අද(22) උදෑසන අති සාර්ථක ලෙස අවසන් විය. තාරකා සාදය යනු ලංකාව පුරා විවිධ පාසල් වල තාරකාවිද්‍යා සංගම් අතරින් දක්ෂතම නිරීක්ෂණ තාරකාවිද්‍යා කණ්ඩායම තේරීම සඳහා වන තාරඟයයි. මෙය දකුණු ආසියාවේ විශාලතම නිරීක්ෂණ තාරකාවිද්‍යා තරඟයද වන්නේ ය.

 
තාරකා සාදය 2011
Written by Kaushal Senanayaka   
Wednesday, 21 September 2011 11:31

ආනන්දීය තාරකාවිද්‍යා සංගමය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයීය තාරකාවිද්‍යා සංගමය හා එක්ව වසරක් පාසා සංවිධානය කරන "තාරකා සාදය" රාත්‍රි අහස නිරීක්ෂණ තරඟාවලිය මෙවරද පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්.

 

 
තෑගි පිට තෑගි දිනන්න!
Written by Kaushal Senanayaka   
Wednesday, 21 September 2011 11:31

ආනන්දීය තාරකාවිද්‍යා සංගමය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයීය තාරකාවිද්‍යා සංගමය හා එක්ව වසරක් පාසා සංවිධානය කරන "තාරකා සාදය" රාත්‍රි අහස නිරීක්ෂණ තරඟාවලිය මෙවරද පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්.

 

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 Next > End >>

Page 1 of 8

Related Articles