User Login

Login or Register to access the hidden features at skylk

Moon Phase

Events of the month

<<  May 2013  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
    1  2  3
  6  7  8  91112
13141516171819
202122232426
27293031  

Story of the background image

තරු උපත් සඟවන අඳුරු නිහාරිකා

Credit: ESO/F. Comeron

Lupus 3 නමින් හැඳින්වෙන මෙම අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් Scorpius තරු රටාව තුල පිහිටා ඇති අතර මෙහි දැක්වෙන අඳුරු කොටස ආලෝක වර්ෂ 5ක පමණ ප්‍රදේශයක් තුල පැතිරී පවතී.  Lupus 3 නමින් හැඳින්වෙන අඳුරු නිහාරිකාව පසුපස පිහිටා ඇති තරු අවුරුදු මිලියනයක් තරම් වයසකින් යුක්තය.

The Sun Now

Daily Sun Image Credit:SDO/HMI

SkyLk Podcast Contributors

(In alphabetical order)

Anuradha Jayathilaka (skylk)
Chathura Manuranga (skylk)
Hasitha Karunarathna (skylk)
Madusha Dedigamuwa (skylk)
Prasanna Deshapriya (aalk)
Pulasthi Kanaththage (assc)
Tharaka Gamage (assc and scitechlk)
Thilina Heenatigala (aalk)

SkyLk Podcast EPS #23 - 2012?
Monday, 16 January 2012 22:27

2012 වසරේදී සිදුවෙනවා කියන ලෝක විනාශය කුමක්ද? අප බිය විය යුතු ද? මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්වන්නේ ලෝක විනාශය පිළිබඳ විද්‍යාත්මක විවරණයකට ය.

 
EPS #22 Properties of Stars - තාරකාවල ලක්ෂණ
Monday, 22 August 2011 11:49

රෑ අහසේ අපට පෙනෙන තරු විවිධාකාරයි. විවිධ වර්ණවලින් විවිධ ප්‍රමාණවලින් අපට පෙනෙන තරුවල ලක්ෂන මොනවාද? තරු එකකට එකක් වෙනස් වන්නේ කෙසේද? මෙවර වැඩසටහන ඒ වෙනුවෙන්.

 
EPS #21 Special relativity - විශේෂ සාපේක්ෂතාවාදය
Sunday, 19 December 2010 07:12

මේ විශ්වයේ සෑම දේටම අදාල පොදු සිද්ධාන්තය මොකද්ද? අපි හැමෝටම තේරෙන විදියට ඒ ගැන කතා කරමු.

 
EPS #20 අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය, අඟහරු ගමන සහ තවත් පුවත්... එහෙන් මෙහෙන්
Monday, 22 November 2010 22:46

විනෝදය පිණිස අභ්‍යවකාශයට යන මිනිසුන්... CERN ආයතනයේ තවතම පුවත.. නාසා ආයතනයේ මීළඟ අඟහරු රෝවරය සහ අඟහරු වෙත ගමනක යෙදෙන මිනිසුන්.

 
EPS #19 Stories Behind Findings - සොයාගැනීම් සහ ඒ සඳහා පසුබිම් වූ කතා
Wednesday, 09 June 2010 22:48

මෙවර skyLk පොඩ්කාස්ට් වැඩසටහන වෙන්වන්නේ තාරකාවිද්‍යා ඉතිහාසයේ වැදගත් වන සිද්ධි කිහිපයක් හා බැඳුනු කතා කිහිපයකට ය. එරතොස්තනීස් පෘථිවියේ පරිධිය මනින ලද ආකාරයත්, සෙනසුරුගේ වළලු පිළිබඳ කතාව සහ හබල් විසින් මණ්දාකිණි සොයාගත් ආකාරය පිළිබඳව skyLk පොඩ්කාස්ට් කණ්ඩායම ඔබ හා කරුණු බෙදාගනී.

 
<< Start < Prev 1 2 3 4 5 Next > End >>

Page 1 of 5

Related Articles