|
Written by Dileepa Rajapaksa
|
|
Friday, 30 November 2012 22:57 |
|

මේ දිනවල හිරු බැස යාමෙන් අනතුරුව බටහිර අහස් ගැබ තුළ ධනු තාරකා රටාව පසුබිම් කරගනිමින් සුළු මොහොතකට අඟහරු ග්‍රහයා දිස්වනු ඇත. එමෙන්ම රාත්‍රී 7.00 පමණ නැගෙනහිර ක්ෂිතිජය දෙසින් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට බ්‍රහස්පති ග්‍රහයාද අහස් ගැබ ඉහළට ගමන් කරනු ඇත.
|
|
|
Written by Dileepa Rajapaksa
|
|
Tuesday, 06 November 2012 19:30 |
|

මේදිනවල රාත්‍රී 8.30න් පසු අහසේ නැගෙනහිර දෙසින් බ්‍රහස්පති ග්‍රහයා නිරික්ෂණයට හැකිවන අතර කාලයත් සමඟ බ්‍රහස්පති ග්‍රහයා අහසේ ඉහලට ගමන් කරනු ඇත.රාත්‍රී 9.00 පමණ වන විට අතීත ග්‍රීක විශ්වාස වලට අනුව එන පයිසීස් නම් රැහැනකින් එකට බැඳ ඇති මත්සයන් දෙදෙනාගේ තරු රටාව දකුණු පස අහසේ ඉහල පෙදෙසේ පිහිටා ඇති තරු වැලෙන් දිස්වනු ඇත.
|
|
Written by Dileepa Rajapaksa
|
|
Monday, 01 October 2012 15:29 |
|

මේ දිනවල සූර්යයා බැසයාමත් සමඟම රාත්‍රි අහසේ මනස්කාන්ත දර්ශණයක් වන ක්ෂීරපථ මන්දාකිණියේ පර්සියස් බාහුව පසුබිම්කරගත් තාරකා රාශියක් දැකගැනීමට හැකියාව ඇත.ඔබට පැහැදිලි අහසක් දිස්වේනම් දෙනෙතියක් ආධාරයෙන් තරු පොකුරු හා නිහාරිකා රැසක් නීරීක්ෂණයට හැකිවේ. මෙය පස්වරු 11:00 පමණ වනතුරු දර්ශණයවේ.
|
|
|
බුධ, සිකුරු, බ්‍රහස්පති, අඟහරු සහ සෙනසුරු මේ දිනවල අහසේ |
|
Written by Anuradha Jayathilaka
|
|
Wednesday, 07 March 2012 12:09 |
|

මේ දිනවල අහස නිරීක්ෂණයට සුදුසුම කාලයකි. කාලගුණයද යහපත් තත්වයක තිබියදී අහසේ බලන්නට දෑ ද බොහොම ය. දුරේක්ෂ හෝ ප්‍රබල උපකරණ නැතත් අහසේ ඇති ග්‍රහලෝක හඳුනාගැනීම විනෝදජනක කටයුත්තක් වනු නොඅනුමාන ය.
|
|
ගැරඩ්ව බලන්න කැමතිද?..එන්න එළියට... |
|
Written by Kaushal Senanayaka
|
|
Thursday, 18 August 2011 12:29 |
|

මේ දවස් වල අහසේ දකින්න ලැබෙන අමුත්තෙක් ගැන කියන්නයි මේ සූදානම.
|
|
|
|
|
<< Start < Prev 1 2 3 4 Next > End >>
|
|
Page 1 of 4 |