logo
මේ සතියේ පැනය | පසුගිය සතිවල ජයග්‍රාහකයෝ | නීති රීති සහ කොන්දේසි

නීති රීති සහ කොන්දේසි

  • මේ සඳහා සහභාගි විය හැක්කේ දැන‍ට ශ්‍රී ලංකාව තුල සිටින ශ්‍රී ලාංකිකයින්ට පමණි.
  • එක් ප්‍රශ්ණයක් සඳහා එක් අයකුට පිළිතුරු සැපයිය හැක්කේ එක් වතාවක් පමණි.
  • එකම ප්‍රශ්ණය සඳහා පිළිතුරු එකකට වඩා සපයන්නේ නම් පෙර දැනුම් දීමකින් තොරව අදාල ඊමේල් ලිපිනයෙන් සැපයූ සියළු පිළිතුරු තරඟයෙන් ඉවත් කෙරේ.
  • ලබා දෙන පිළිතුරු අතරින් නිවැරදි පිළිතුරු විනිෂ්චය මණ්ඩලය විසින් තෝරන අතර එම නිවැරදි පිළිතුරු අතරින් එක් ජයග්‍රාහකයෙකු සතිය අවසානයේදී කුසපත් ඇදීමකින් තෝරාගැනේ.
  • ජයග්‍රාහකයින් තේරීම සහ ත්‍යාග සැපයීම සිදුකරන්නේ ශ්‍රී ලංකා තාරකාවිද්‍යා සංගමය විසිනි.
  • විනිෂ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
  • ඔබට යම්කිසි ගැටළුවක් වෙතොත් admin[at]skylk[dot]com ඔස්සේ අප අමතන්න.


Trouble reading Sinhala unicode?

Install the Sinhala kit or Sinhala qsfox for Firefox to view this page

2010 skylk.com