EPS #17 අන්තර්ජාතිත තාරකාවිද්‍යා මාසය උදාවේ

පසුගිය වසරේ අන්තර්ජාතික තාරකාවිද්‍යා වර්ෂය යෙදුනු අතර මේ වසරේ අප්‍රේල් මාසය අන්තර්ජාතික තාරකාවිද්‍යා මාසය ලෙස නම් කර ඇත. අන්තර්ජාතිත තාරකාවිද්‍යා මාසය යනු කුමක්ද යන්න පිළිබඳව සහ මේ දිනවල බහුලව කතා කරන මාතෘකා කිහිපයක් පිළිබඳව මෙවර පොඩ්කාස්ට් වැඩසටහන හරහා සාකච්ඡා කෙරෙනු ඇත.

ඔබ සතුව තාරකාවිද්‍යාව හෝ ඒ ආශ්‍රිත ගැටලු වෙතොත් admin@skylk.com යන ඊ මේල් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_17_The_dawn_of_GAM_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_17_The _dawn_of_GAM_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

More Info වැඩිදුර විස්තර:

අන්තර්ජාතිත තාරකාවිද්‍යා මාසය
http://www.gam-awb.org/

සූර්යයා නිරීක්ශණය කිරීමේ ක්‍රම
./index.php?option=com_content&view=article&id=220:observing-eclipses&catid=37:observation-astronomy&Itemid=34

මෝඩයාගේ දිනයේ විහිළුව
http://crave.cnet.co.uk/gadgets/0,39029552,49305387,00.htm

 

Read More

EPS #8 Angels and Demons

පසුගිය දිනක නිකුත් වූ Angels and Demons චිත්‍රපටය තුල විද්‍යාඥයින් අතර විවිධ මතභේද වලට තුඩුදුන් කරුණු රුසක් වේ. CERN පර්යේෂණාගාරය තුල සැබැවින්ම ප්‍රතිපදාර්ථ නිපදවිය හැකිද? ඒමගින් සැබැවින්ම වතිකානු නගරය පුපුරවා දැමිය හැකිද? CERN යනු කුමක්ද? මෙම සිදුවීම සහ ගැලිලියෝ අතර ඇති සම්බන්ධය කුමක්ද? මෙවර වැඩසටහන වෙන්වන්නේ Angels and Demons චිත්‍රපටය තුල කියවෙන විද්‍යාත්මක කරුණු වෙනුවෙන් ය.


The recently released film, Angels and Demons holds some controversial facts among scientists. Is it really possible to produce antimatter at CERN and create a huge destruction in Vatican city, not less than the atomic bomb event of 1945? What’s this CERN is all about? What exactly is this book related to Galileo as mention in film? This pod cast will be focusing on some of these controversial scientific facts of Angels and Demons.

සවන් දෙන්න high quality (slow stream){audio}pod/EPS_8_Angels_and_Demons_HI.mp3{/audio}

සවන් දෙන්න low quality (fast stream){audio}pod/EPS_8_Angels_and_Demons_LOW.mp3{/audio}

[+]Download high quality [+]Download low quality

More Info වැඩිදුර විස්තර:

http://en.wikipedia.org/wiki/Angels_&_Demons_(film)
http://www.angelsanddemonsmovie.org
http://angelsanddemons.cern.ch
http://en.wikipedia.org/wiki/Galileo_Galilei
http://public.web.cern.ch/public

If you’ve got a questions for the skylk pod Cast team, please email it in to admin@skylk.com

Read More