www.skylk.com වෙබ් අඩවිය 2009 වර්ශයේ ජනවාරි පළමුවන දින ආරම්භ කරන ලදී. අන්තර්ජාතික තාරකාවිද්‍යා වසර යෙදුනු 2009 වස‍රේදී ශ්‍රී ලංකාවේ සිටින තාරකාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන ජනතාව වෙනුවෙන් අවශ්‍ය දැනුම ලබාදීම මෙම වෙබ් අඩවියේ පරමාර්ථයයි. නවතම දේශීය සහ අන්තර්ජාතික තාරකාවිද්‍යාත්මක පුවත් සහ තොරතුරු මෙන්ම තාරකාවිද්‍යාව සම්බන්ධ ගැටළු සඳහා පිළිතුරු දීමටත් ‍skylk වෙබ් අඩවිය සූදානම් ය. skylk podcast වැඩසටහන් ආරම්භකරන ලද්දේද මෙම හේතුව නිසාවෙනි. සතියකට හෝ දෙකකට වතාවක් තාරකාවිද්‍යාව ආශ්‍රිත කරුණක් පිළිබඳව සාකච්ඡා කිරීම skylk podcast වැඩසටහන් වල විශේෂත්වයයි. තාරකාවිද්‍යාවට අදාල වන තරු සිතියම්, නිරීක්ෂන වාර්තා මෙන්ම ප්‍රස්ථාර පවා වෙබ් අඩවියේ සාමාජිකයින් හට නොමිලේම භාගත කිරීමේ හැකියාව ඇත. EPS 1 Near Earth Objects EPS 2 Comets EPS 3 Black Holes EPS 4 Satellite Collisions EPS 5 Astrobiology and Darwin Theories EPS 6 Ground Based Telescopes EPS 7 kaguya and endv EPS 8 Angels and Demons EPS 9 End of Earth EPS 10 Apollo EPS 11 Moon Hoax EPS 12 Space Shuttles EPS 13 QandA Nov 2009 EPS 14 Space Stations EPS 15 Pulsars EPS 16 Scale Of The Universe And Us EPS 17 The dawn of GAM EPS 18 Remote Telescope Observing EPS 19 Stories Behind Findings EPS 20 Space Tourism Trapping Anti Matter Mars500 MSL EPS 21 Reletivity Part 1 EPS 22 Properties of Stars