Events of the month

<<  July 2010  >>
 Mo  Tu  We  Th  Fr  Sa  Su 
     1  2  3  4
  5  6  7  8  91011
12131415161718
192122232425
2627293031 

Story of the background image

ගගනගාමී බzz ඔල්ඩ්‍රින් සඳ මත


Credit: NASA

ඇපලෝ 11 යානයේ ලූනා මොඩියුලයේ හසුරුවන්නා වන ඔල්ඩ්‍රින්ගේ මෙම ඡායාරූපය නීල් ආම්ස්ට්‍රෝන් විසින් ගන්නා ලද්දකි. ඡායාරූපය සඳහා භාවිතා කරන ලද්දේ මි.මී. 70ක කැමරාවකි.

We're on Twitter

29.07.10
WR 22 - අධි ස්කන්ධ තරුව http://bit.ly/bZq7U7
27.07.10
තාරකාවක කතා පුවත http://tinyurl.com/2vwe39n
20.07.10
අසාමාන්‍ය ගුරුත්ව කාචයක් http://tiny.cc/fu9ps
11.07.10
RT @ThilinaH: Beautiful image of Solar Eclipse via French Polynesia webstream - http://moby.to/c6wlay
11.07.10
Almost to the totality .. in 10 mins so #solareclipse #eclipse
11.07.10
If you missed it - Solar Eclipse from HAO part1 http://bit.ly/adf4YA #solareclipse #eclipse
11.07.10
The team in Hao said the temperature has changed. We'll be seeing the 2nd contact in about 30 mins or smthin #solareclipse #eclipse
11.07.10
here's another link http://bit.ly/aE9CtP #solareclipse #astronomy #sol #eclipse
11.07.10
Live stream from Tahiti http://bit.ly/bfIGRk #solareclipse #astronomy #sol #eclipse
11.07.10
Live stream from Tahiti http://bit.ly/bfIGRk
11.07.10
The eclipse has started in french polynesia http://bit.ly/aVsF1j #eclipse #astronomy #solareclipse
11.07.10
RT @ThilinaH: #solareclipse LIVE now at - http://www.ustream.tv/channel/live-eclipse1/v3 #eclipse #astronomy #solareclipse
11.07.10
this is the correct link http://bit.ly/92h3Z8
11.07.10
In a few hrs U cn view the solar eclipse Live Go 2 http://bit.ly/bmQ8IF for a list of web stream links and the times @ThilinaH #solareclipse
11.07.10
Everybody don't forget to watch the eclipse live tonight
10.07.10
හෙට සිදුවන පූර්ණ සූර්යග්‍රහණය http://bit.ly/aww4cV
05.07.10
මේ සතියේ skylk පසුබිමේ ඡායාරූපය - හර්ෂල් දුටු කිරි සයුර http://www.sobi.skylk.com/2010_07_01.php
05.07.10
පෘථිවියෙහි වළාකුළු සෑදී ඇත්තේ ජල වාශ්ප වලිනි. සිකුරුගේ වළාකුළු සෑදී ඇත්තේ ... ? http://bit.ly/dpGV7N වෙත පිවිස පිළිතුරු සපයන්න.
05.07.10
How good with astronomy are you? www.astronomyquiz.info
03.07.10
RT @CERN: #LHC continues to break records. Now running with 7 on 7 bunches. FInd out more at: http://bit.ly/9V0XC5
WR 22 - අධි ස්කන්ධ තරුව
Written by Anuradha Jayathilaka   
Thursday, 29 July 2010 18:07



ESO ආයතනයට අයත් ලා සිලා නිරීක්ෂණාගාරයේ Wide Field කැමරාව මගින් ලබාගන්නා ලද අළුත් ඡායාරූපයක් පසුගියදා නිකුත් කෙරිණි.

 
තාරකාවක කතා පුවත
Written by Dileepa Rajapaksa   
Tuesday, 27 July 2010 20:45

රාත්‍රී අහස කෙතරම් මනස්කාන්තද ,ඒ රාත්‍රී අහස එතරම් මනස්කාන්ත වන්නේ තාරකාවන් නිසාය.තරකා වලටද අපවැනිම වූ ජිවිතයක් ඇත. නමුත් අපගේ ආයුකාලය සමඟ සසඳන විට තාරකාවල ආයුකාලය ඉතා  විශාලය.

 
හෙට සිදුවන පූර්ණ සූර්යග්‍රහණය
Written by Anuradha Jayathilaka   
Saturday, 10 July 2010 13:23

හෙට දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.45ට පමණ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත ය. නමුත් මෙය හොඳින්ම දර්ශණය වන්නේ පැසිෆික් මුහුදේ ඊස්ටර් දූපත් සහ කුක් දූපත් ආශ්‍රිත ප්‍රදේශයට පමණි.

 
ප්‍රථම HD පෘථීවි ගුරුත්ව සිතියම
Written by Anuradha Jayathilaka   
Wednesday, 30 June 2010 12:26

පසුගිය 2009 මාර්තු මාසයේ අභ්‍යවකාශගතකරන ලද GOCE චන්ද්‍රිකාව විසින් වසරක් ඇතුලත පෘථිවියේ ගුරුත්වාකර්ශණය සම්පූර්ණයෙන්ම සිතියම් ගත කිරීමට සමත් වී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ පෘථීවි ගුරුත්ව සිතියමක් HD ආකාරයෙන් නිර්මාණය වූ ප්‍රථම අවස්ථාව වීමයි.

 
අසාමාන්‍ය ගුරුත්ව කාචයක්
Written by Anuradha Jayathilaka   
Tuesday, 20 July 2010 14:25

කැලිෆෝනියා සහ ස්විට්සර්ලන්ත තාරකාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වරට අසාමාන්‍ය ගුරුත්ව කාචයක් (Gravitaional lense) සොයාගෙන ඇත.

 
විශ්වය පිළිබඳ කියැවෙන "බබල් මතය"
Written by Anuradha Jayathilaka   
Friday, 02 July 2010 16:29

විශ්වය විශාල ගෝලයක් වැනි දෙයක් ලෙස සිතුවහොත් එය ප්‍රසාරණය වන විට සෑම අතකින්ම එක ලෙස ප්‍රසාරනය විය යුතුය. විශ්වය ලෙස බලන අපට එක් ස්ථානයකින් හෝ වෙනස්කමක් ("cold spot") දර්ශණය වන්නේ නම් මින් කුමක් පැහැදිලි වේද?

 
අර්ධ චන්ද්‍රග්‍රහණයේ චායාරූප
Written by Madusha Dedigamuwa   
Sunday, 27 June 2010 13:30


ඊයේ දින සිදු වූ අර්ධ චන්ද්‍රග්‍රහණය අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා වාසීනට දැක ගත හැකි වූයේ එහි අවසාන මොහොත වන උපචායා අවස්ථාව(Penumbral phase) පමණි.

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 1 of 37